• Sahasak Nimavum 2021
  •    Application closing date 17th of October 2021
  • Online Evaluation

Register to link with our service

Inventors Registration

You can register in our organization. We will inform and guide you for success through Invention and Innovation

Read More

Company / Institute Registration

Companies/ Investors and Business peoples can register here to link with the latest inventions in Sri Lanka. Prosperity through invention…

Read More

Inventor Clubs

Promoting and facilitating for nations innovations are the main responsibilities of Sri Lanka Inventors Commission (SLIC). Commission conducts several programmes with the intention…

Read More

Programme/Events

  • Future 21
  • Winners of Sahasak Nimavum 2020

    Commercialized Category

    Open Category

    University & Tertiary Educational Institutes Category

    School Category

  • Knowledge Sharing Platform
  • 4th World Invention Academic Conference (WIAC 2020)

    Sri Lankan Inventor Wije Welgamaand his team has been Awarded for An Academic GOLD Medal/ Special Award for his proposed Invention “Anti COVID 19 Virus Killer Steamer “at 4th World Invention Academic Conference (WIAC 2020)- Seoul Korea on the 10th of November 2020

  • Fight Against COVID 19

    Prepare these before applying/
    අයදුම් කිරීමට පෙර මේවා සකස් කරන්න /விண்ணப்பிக்கும் முன் இவற்றைத் தயாரிக்கவும்

  • COVID-19: TEMPERATURE MONITORING SOLUTIONS FOR WORKPLACES by Nalin D. Karunasinghe

    COVID-19: TEMPERATURE MONITORING SOLUTIONS FOR WORKPLACES by Nalin D. Karunasinghe A temperature monitoring and recording system for workplaces, to battle against coronavirus made in Sri Lanka Ready to export international Markets.

    Features of Body Temperature Monitoring System

    https://m.facebook.com/story.php?story_fbid=10220764778802323&id=1023149670

  • Tea Talk

    දේශීය ආර්ථිකයේ සුවිශේෂී ස්ථානයක් දිනා ගත් තේ කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව නැවතත් ලොව පළමු පෙළ තේ සැපයුම්කරු බවට පත් කිරීමේ ඉලක්කය හඹා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධානය කරනු ලබන නව නිපැයුම්/නවෝත්පාදන තරඟයයි.

  • Wildlife Conflicts

    Field visit of Wildlife Programme

    මිනිසුන් හා වන ජීවීන් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් දේශීය ආර්ථිකයට සිදුවන හානිය අති මහත්ය. එතකුදු නොව වටිනා මිනිස් ජීවිත මෙන්ම වන ජීවීන් ද විශාල ප්‍රමාණයක් වාර්ෂිකව පරිසර පද්ධතියට අකාලයේ අහිමි වේ. මෙම ගැටලු සඳහා නව නිපැයුම් තුලින් විසඳුම් ලබා දෙමින් දේශීය ආර්ථිකය නගාසිටුවන අතරතුර වන ජීවීන් ද අප පරිසරයේ සමාන කොටස්කරුවන් බව සමාජයට ඒත්තු ගැන්වීම/ සිහිපත් කරවීම තුලින් මිනිසුන් හා වන ජීවීන් අතර ඇතිවන ගැටුම් සඳහා දිගු කාලීන හා තිරසාර විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහනෙහි පළමු ක්ෂේත්‍ර චාරිකාව අගෝස්තු මස 23 සහ 24 දෙදින ගල්ගමුව, කරුවලගස්වැව සහ මහකුඹුක්කඩවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුලදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානත්වයෙන් සිදුවිය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කල මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය, ස්වාධීන රූපවාහිනී නාලිකාව, ජාතික මුලික අධ්‍යයන ආයතනය ඇතුලු ආයතන කිහිපයක නියෝජිතයින්ගේ සහ කොමිසම මඟින් හඳුනාගත් නව නිපැයුම්කරුවන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදුවිය. මෙම වැඩසටහන කඩිනමින් ආරම්භ කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ නව නිපැයුම් තුලින් විසඳුම් ලබාදීම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අපේක්ෂාව වේ. #SLIC #MoSTR #ITN #DoWC
  • එක මගේ රට

    A platform and a TV Reality with the collaboration of Independent Television Network (ITN) to link Sri Lankan Inventor and Investor / Business Leaders to commercialize Sri Lankan Inventions

    You can watch Eka Mage Rata programme

  • Sahasak Nimavum 2021

    “Sahasak Nimavum” National Invention and Innovation competition is an annual event organized by the Sri Lanka Inventors Commission (SLIC) to encourage making or creation of inventions in Sri Lankan citizens. From the year 2019, an international inventor/innovator pavilion is set up for exhibiting their inventions and innovations and share knowledge and build collaboration between Sri Lankan inventors and International inventors.

    “Sahasak Nimavum 2021” is opened for both international and local Inventors as two separate events. We have decided to continue our competition as an online competition due to the CORONA virus pandemic. The applicants can submit their invention/ innovation video on registration and video will be evaluated by a panel of judges appointed by SLIC.

    Local inventors can register under four main categories ie: School, University & Tertiary Educational Institute, Open and Commercialized.

    Inventions can compete under fourteen technical fields as follows.

    • F 01 – Public Safety, Welfare and National Defense
    • F 02 – Physics
    • F 03 – Medicine and Pharmacy
    • F 04 – Traditional Medicine
    • F 05 – Agriculture
    • F 06 – Food Technology
    • F 07 – Chemistry

    • F 08 – Applied Sciences and Technology
    • F 09 – Energy
    • F 10 – Environmental Conservation
    • F 11 – Engineering
    • F 12 – Information and Communication Technology
    • F 13 – Transportation
    • F 14 – Public Works and Infrastructure Engineering

    “Dasis” Award

    dasis award

    “Dasis” is a name given to King “Ravana”, who probably is one of the greatest inventors of our history. The most popular invention of him is the “Dandu Monara”, the wooden plane. As a nation, we have so much to get inspired from our rich heritage. Hence we gave the name “Dasis” for the award. It defines the ten heads of king “Ravana” to symbolize the observational capability of inventors and the knowledge that is all-pervasive. These ten heads are depicted graphically at the center of the trophy. The two wings on either sides represent the imagination of inventors and the wheels show how they give wings to ideas through technology.

  • Sahasak Nimavum SN2020

  • “කොවිඩ් 19 පිටුදකිමු” – නවනිපැයුම් වාණිජකරණය සඳහා යොමුකිරීම

    “කොවිඩ් 19 පිටුදකිමු” – නවනිපැයුම් වාණිජකරණය සඳහා යොමුකිරීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය ගරු (විශේෂඥ වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය. එන්. එම්. එස්. සිරිමුතු මහතා, සහකාර කොමසාරිස් මහාචාර්ය. නීලිකා මලවිගේ, සහකාර කොමසාරිස් වෛද්‍ය. අනුප හේරත්, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිළධාරී ඒන්. ඒන්. ඩබ්. දොලවත්ත මහතා, අමාත්‍යංශ නිලධාරින්, නවනිපැයුම්කරුවන් මාධ්ය නිලධාරින්, ආයෝජකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

    නව නිර්මාණකරුවන් විසින් තම නිර්මාණයන්ගේ අවශ්‍යතාවය හා වාණිජ විභවය පිළිබඳව කරනු ලබන කෙටි ඉදිරිපත්කිරීමක්.

    Microorganism Diverting and Clearing Device – වෛද්‍ය ශෂික ආරියරත්න මහතා.කෘතීම ශ්වසන ආධාරක යන්ත්‍ර සදහා භාවිතා කල හැකි ප්‍රාශ්වාස වාතයේ අඩංගු විශබීජ හරණය කරන උපකරණය වෛද්‍ය ශෂික ආරියරත්න මහතා විසින් නිර්මාණය කර ඇත. රෝගීන් කෘතීම ශ්වසන ආධාරක යන්ත්‍ර සදහා සම්බන්ධ කිරීමෙන් පසු රෝගීන්ගේ ප්‍රාශ්වාස වාතයේ අඩංගු විශබීජ හරණය කිරීම සදහා දියුණු තාක්ෂණික උපක්‍රම කිහිපයක්ම මේ සදහා භාවිතා කර ඇත.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්‍යමණ්ඩලය විශ්බීජවලට නිරාවරණය වීමෙන් සිදුවන රෝගී අවධානම අවමකිරීම සදහා භාවිතා කල හැකි මෙම සුවිශේෂී නව නිර්මාණය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියද ලබා ඇත.ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අනුග්‍රහය මත ශ්‍රී ලාංකීය පේටන්ට් බලපත්‍රය ලබා, පරීක්ෂණ වාර්තා මගින් සාර්ථකත්වය තහවුරු කර ඇති මෙම නව නිර්මාණය වර්තමානයේ රජයේ රෝහල් හා විශ්වවිද්‍යාල කිහිපයක ඉදිරි වැඩිදියුණු කිරීම් සදහා තවදුරටත් අධ්‍යයනයන් ද සිදුකෙරෙමින් පවතී.

    Video Laryngoscope – වෛද්‍ය අනූප හේරත් මහතා.අසාද්‍ය රෝගීන් සදහා කෘතිම ස්වසනය ලබාදීමේදී අත්‍යාවශ්‍යම සහ තීරනාත්මක ම පියවර පහසු කරවන “විඩියෝ ලැරින්ගස්කෝප්” උපකරණය නිර්වින්දනයේදී ශල්‍යකර්මයකට පෙර රෝගීන් නින්දට වැටීමේදී භාවිතා කරන වෛද්‍ය උපකරණයකි, මෙම උපකරණය උපයෝගී කර ගෙන රෝගියෙකුගේ ශ්වාසනාලයට (වාතාශ්‍රය නල) නලයක් තැබීමට පුළුවන. සාම්ප්‍රදායික ක්‍රම අභියෝගයට ලක් වූ දුෂ්කර අවස්ථාවන්හිදී මෙම උපකරණය බෙහෙවින් උපකාරී වේ. මෙය සමීපව සිටීමේ අවශ්‍යතාවයද අඩු කරයි. COVID 19 ආසාදිත හෝ සැකසහිත රෝගීන්ගේ ශල්‍යකර්ම සදහා මෙය ඉතා වැදගත් වේ.ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ තාක්ෂණික බිජෝෂණාගාර හරහා මෙම නව නිපෙයුම සංවර්ධනයකර ඇත

    Microorganism Destroying & Air Filtering Unit – තුෂාන් කරුණාරත්න මහතා.වාතය මගින් පැතිරයන ක්ෂුද්‍ර අංශු හා ක්ෂුද්‍ර ජීවීන් හරණය හා පෙරණය කළහැකි නව වායු පිරිසිදු කරන උපකරණය තුෂාන් කරුණාරත්න මහතා විසින් සිදුකල සුවිශේෂී නව නිපැයුමකි . සංවෘත පරිසරයක පවතින විෂබීජ සහිත වාතය පිරිසිදු කිරීම, ආර්ද්‍රතාවය පාලනය කිරීම, නැවුම් වාතය ආරක්ෂිතව මිශ්‍ර කිරීම, සේවා අවශ්‍යතා සංඥා කිරීම වැනි සුවිශේෂී ගුණාංග වලින් සමන්විත මෙම නව නිර්මාණය වර්තමානයේ බද්දේගම දිස්ත්‍රික් රෝහලේ COVID රෝගීන් සදහා වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ස්ථාපනය කර ක්‍රියාත්මක වේ. වාට්ටු සංකීර්ණ සදහා පමණක් නොව ගෘහාශ්‍රිත භාවිතය හා පොදු ප්‍රවාහන සේවා සඳහාද භාවිත කල හැකි වන අයුරින් නිපදවා ඇති මෙම නව නිර්මාණය ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ උපකාර මත වැඩිදියුණු කර, තාක්ෂණික වාර්ථා ලබාගැනිමෙන් අනතුරුව වානිජකරණ මට්ටම දක්වා එළබ ඇත.

    Smooth lateral patient transfer apparatus (Bed to Trolly) – ආචාර්ය පී. එම්. ටී. බණ්ඩාර මහතා.මෙම උපකරණය විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ කොඳු ඇට පෙළේ තුවාල ඇති රෝගීන් මාරු කිරීමේදී සිදුවිය හැකි තුවාල අවම කිරීම සඳහා ය. මෙම නිෂ්පාදනය සමඟ, පාර්ශ්විකව මාරු කරන රෝගීන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව අඩු වන අතර, එක් සෞඛ්‍ය සේවකයෙකුට පමණක් රෝගියා පහසු ලෙස මාරු කළ හැකිය. අද්විතීය ලෙස සැළසුම් කළ මෙම ඇඳ සමඟ ශල්‍යකර්මයකට භාජනය වූ රෝගියෙකුට ද රෝගියාගේ පිහිටීම වෙනස් නොකර ශල්‍යකර්‍ෂක ශාලාවේ ඇඳෙන් වාට්ටුවේ ඇඳට පහසුවෙන් මාරු කළ හැකිය. මාරු කිරීමේ ක්‍රියාවලිය ස්පර්ශ රහිත බැවින්, දැඩි සත්කාර ඒකක වල සිටින COVID-19 රෝගීන් සමඟ කටයුතු කිරීමේදී මෙම නිෂ්පාදනය විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකිය.නවනිපැයුම්කරුවන් හා ආයෝජකයින් අතර ව්‍යාපාරික හමුවක් මේ සමග පෙවෙත්විමට කටයුතු කරනු ඇත

  • Donation of SLIC funded invention under project- Fight Against COVID -19

    -SEMI AUTOMATED TELEPRESENCE ROBOT to National Hospital for Respiratory Diseases, Welisara, Ragama-
    The team of inventors consists Eng Sahan C. Ranasinghe,Eng. Anuruddha Tennakoon and Eng. Buddhika Marasinghe donated the invention Semi Automated Telepresence Robot to National Hospital for Respiratory Diseases, Welisara, Ragama which was funded by SLIC.
    This is a Semi Automated Telepresence Robot for Indoor transportation for deliver meals, drugs, and garbage collection and for patient interview in covid-19 wards, suspect patients’ wards and during other necessary situations in hospitals. In addition to that, this is suitable for manufacturing plants, warehouses. This robot can be used as a remote control or run on automated guided path. But you can override anytime. It has obstacle detection sensors, mechanical dampers to avoid collision. Also most importantly it has a camera and display for Video conferencing facility to communicate with patients. Health care staff can monitor or interview the patients and get the feedback about their symptoms immediately with less exposursity of medical staff to covid-19 patients.

  • Donation of SEMI AUTOMATED TELEPRESENCE ROBOT to National Hospital for Respiratory Diseases, Welisara, Ragama

    Donation of SLIC funded invention under project- Fight Against COVID -19.

    -SEMI AUTOMATED TELEPRESENCE ROBOT to National Hospital for Respiratory Diseases, Welisara, Ragama –

    The Team- Eng (Mr) Sahan C. Ranasinghe,Eng. (Mr) Anuruddha Tennakoon and Eng. (Mr) Buddhika Marasinghe

  • MoU signed between SLIC and Ministry of Education

    For the first time in the history, a Memorandum of Understanding (MoU) signed between Sri Lanka Inventors Commission (SLIC) and Ministry of Education (MOE) for Creating an innovative culture among school students irrespective of their discipline by introducing a set of activities, competitions or any other suitable initiative to enhance the creativity.
    The signing of this important MOU today, which opens a new chapter in the mutually beneficial collaborative relationship between the SLIC and MOE of two most important institutes in Sri Lanka. We hope that the MOU will help bring SLIC and MOE closer together and strengthen our partnership in cultivating innovative culture throughout the nation.

Gallery

Video Gallery

Image Gallery

Publication & News

Feedback from few Inventors