Deadline Extended – 11th March 2024

Prepare these before applying/ අයදුම් කිරීමට පෙර මේවා සකස් කරන්න /விண்ணப்பிக்கும் முன் இவற்றைத் தயாரிக்கவும்

1. Applying category/අයදුම් කරන අංශය/விண்ணப்பிக்கும் பிரிவூ

2. School, University and Tertiary Education Institute and Institutional Details / පාසල්, විශ්ව විද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතන සහ ආයතනික විස්තර / பள்ளி, பல்கலைக்கழகம் மற்றும் மூன்றாம் நிலை கல்வி நிறுவனம் மற்றும் நிறுவன விவரங்கள்

3. Recommendation letter of the Principal/ විදුහල්පතිගේ නිර්දේශ ලිපිය – (you can download sample letter by clicking following link-ආදර්ශ ලිපිය බාගත කරගන්න පහත යොමුව ක්ලික් කරන්න) https://drive.google.com/file/d/1C6KqGs3Z22vYuH88SFMU_Ih1zxs-Qyri/view?usp=sharing

4. Recommendation of the head of the institute/ ආයතනයේ ප්‍රධානියාගේ නිර්දේශය

5. If a Group Invention, the declaration document with the names and signatures of team members for no objection to the leadership of the group invention/ කණ්ඩායම් නව නිපැයුමක් නම්කණ්ඩායම් නව නිපැයුම් නායකත්වයට විරුද්ධ නොවන බව ප්‍රකාශ කරමින් කණ්ඩායම් සාමාජිකයින්ගේ නම් සහ අත්සන් සහිත ප්‍රකාශ ලේඛනය.

6. Inventor Details/නව නිපැයුම්කරුගේ විස්තර/விண்ணப்பதாரியின விவரங்கள்

If group please separate member details by commas (,)
කණ්ඩායම් සාමාජිකයන් කොමාවකින් වෙන් කරන්න (,)
குழு உறுப்பினர்களை காற்புள்ளிகளால் பிரிக்கவும் (,)

7. Description of the Invention/නව නිපැයුමෙහි විස්තර /புத்தாக்கத்தின் விவரங்கள்

8. Patent Information/බුද්ධිමය දේපළ හිමිකම/காப்புரிமம்

9. Submit Your Video for Evaluation-(Maximum-5 Minutes, 100MB)./විනිශ්චය කටයුතු සදහා ඔබ විසින් යොමුකරන වීඩියෝව(උපරිමයමිනිත්තු යි, 100MB) /மதிப்பீட்டிற்கு உங்கள் வீடியோவை சமர்ப்பிக்கவும் (அதிகபட்சம்– நிமிடம், 100MB).

විඩියෝව සැකසීමේදී පහත නිර්ණායක පිළිබඳ සැලකිලිමත් වන්න. (Please concern the evaluation criteria before prepare your video)

Only this video will be used to evaluate your invention (Maximum-5 Minutes, 100MB). it should describe the invention briefly with all relevant information for including novelty, practicability, test reports, patent information. For more information, please watch the below video.

විනිශ්චය කටයුතු සදහා ඔබ විසින් යොමුකරන මෙම වීඩියෝව පමණක් භාවිතාවේ (උපරිමයමිනිත්තු යි, 100MB). විනිශ්චය කටයුතු සදහා නිපැයුම පිළිබදව කෙටියෙන් විස්තරයක්නවතාවයපේටන්ට් විස්තරප්‍රයෝගික බව හා පර්යේෂණ සහතික වැනි දෑ අන්තර්ගතවියයුතුයිවැඩි විස්තර සදහා පහතින් දක්වා ඇති විඩියෝව නරඹන්න.

உங்கள் கண்டுபிடிப்புகளை மதிப்பீடு செய்ய இந்த வீடியோ பயன்படுத்தப்படும். (அதிகபட்சம்– நிமிடம், 100MB) இது அனைத்து தொடர்புடைய தகவல்களுடனும் கண்டுபிடிப்புகளை சுருக்கமாகக் கூற வேண்டும் (புதுமைகாப்புரிமம்,நடைமுறைசோதனை அறிக்கைமற்றும் தொடர்புடைய).மேலும் தகவலுக்கு கீழே உள்ள வீடியோவைப் பார்க்கவும்.

VIDEO – https://youtu.be/u0VTvCuGzrY