Reimbursement of Expenses Incurred for Applying for a Patent

Are you an inventor who obtained a patent issued by the National Intellectual Property Office after 01/01/2023?

If so, Sri Lanka Inventors Commission intends to reimburse the expenses you incurred to apply for your patent.

For further information, please access the link below.-

……………………………………………………………………………………….

පේටන්ට් බලපත්‍රය අයදුම් කිරීම සඳහා වැයවූ මුදල ප්‍රතිපූර්ණය කිරීම

ඔබ, ඔබගේ නව නිපැයුමක් සඳහා 2023.01.01 දිනෙන් පසුව පේටන්ට් බලපත්‍රයක් ජාතික බුද්ධිමය දේපල කාර්යාලය වෙතින් ප්‍රදානය වූ අයෙක්ද?

ඔබගේ පේටන්ට් බලපත්‍රය අයදුම් කිරීම සඳහා වැයවූ මුදල ප්‍රතිපූර්ණය කර දීමට කොමිසම සූදානම්.

වැඩිදුර තොරතුරු සඳහා පහත සබැඳිය තුලින් පිවිසෙන්න. –