ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසමේ මූල්‍ය දායකත්වයෙන් සෞඛ්‍ය සේවයේ නිරත පිරිස්වලට COVID-19 වෛරසයෙන් ආරක්ෂා විය හැකි නව නිපැයුම් කීපයක් හඳුන්වා දීම අද දින කොළඹ ගංගාරාම විහාරස්ථානයයෙදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා හා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී

Launch of several new inventions and innovations to protect frontline health workers fighting the COVID-19 virus, headed by Prime Minister  Mahinda Rajapaksa took place today (06.05.2020) at the Gangarama Temple. Minister of Higher Education, Technology and Innovations, Hon. (Dr.) Bandula Gunawardana, Minister of Health, Nutrition and Indigenous Medicine Hon. (Mrs.) Pavithradevi Wanniarachchi, SLIC Commissioner Prof. R.U. Halwatura and inventors were present at this event.