” I am K.D. Nalaka Chandrawansa, This equipment is useful as a protective cloth against airborne infectious diseases such as COVID-19. It is very convenient equipment for healthcare workers as it easy to wear and avoid sweating, which is beneficial during the clinical or surgical environment. It has been designed to prevent air-borne diseases by covering the whole body similar to personal protective equipment (PPE). The conspicuous character of this equipment by comparing PPE, it has a ventilation system which facilitates the air while the healthcare worker can continue his work without any difficulty. This equipment contains two ventilation systems, one for the head region and another for a ground. Therefore, no need to wear masks and goggles as in the conventional PPE.

කොරෝනා වසංගතයෙන් ලෝකයම බයෙන් ඇලලී යද්දී මට දැනුනේ නව නිර්මාණකරුවකු හැටියට මට මොකක්ද මේ වෙලාවේ කරන්න පුළුවන් කියලා. මේ අතර තමයි ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම අපට දැනුම් දුන්නේ ඔබගේ අදහස් තියෙනවනම් දැනුම් දෙන්න කියලා. මට ආපු පුංචි අදහස කොලයක ලියලා මම කොමිසමට e-mail කළා. එතනින් පස්සේ මම නිර්මාණය වැඩිදියුණු කරමින් කොමිසමේ උදව් ඇතිව දහසක් බාධක මැද අවශ්‍ය උපදෙස් අරගන අඩුපාඩු හැදුවා. අද මගේ නිර්මාණය පරීක්ෂණ මට්ටමින් නිෂ්පාදන මට්ටමට ඇවිල්ලා. හෙට අනිද්දාම මගේ නිර්මාණය රෝහල් වල දැඩි අනතුරුදායක තත්වයක් යටතේ ජාතිය බේරා ගැනීම සඳහා කැප වී සිටින සෞඛ්‍ය නිලධාරීන්ගේ අනතුරුදායක බව අඩු කිරීම සඳහා භාවිතා කරාවි. සිතට දැනෙන්නේ ආඩම්බරයක්. ලක් රජය නව නිර්මාණකරුවන්ව විශ්වාස කරලා ඔවුන්ගේ හැකියාවෙන් වැඩක් ගන්න යනවා. ලෝකයේ දියුණුම රටවලටත් ගැටළුවක් වූ පැනයකට මා වැනි පුංචි කෙනෙකුටත් මැදිහත් වී විසඳුමක් දෙන්න අවස්ථාවක් දීලා. රටේ නිර්මාණකරුවෝ ගැන විශ්වාසය තියපු අතිගරු ජනාධිපතිතුමනි, නව නිපැයුම් කොමිසම හා අපේක්ෂා රෝහල ඔබලාට ගොඩක් පින්.
මම ,
නාලක චන්ද්‍රවංශ