[fts_facebook type=album_photos id=1002203193187359 access_token=EAAP9hArvboQBAMACVzwJusTrNSFuczF3iPTcG64rYIDFRwoc6dRqyReHqSiuHqS8JoiX8Qe4KpfRYGjbZCxnDEnbjoEh9YZCx6jvszZByuOXMKuJdqFhJ5Hp047WvzFVuK2sT4pL9YpDkLLJMRgH36OpWT2CvECPZBM9McdVngZDZD posts=6 description=yes album_id=5897876063620023 image_width=250px image_height=250px space_between_photos=1px hide_date_likes_comments=no center_container=yes]

A patented Invention Agri Master Seeder Cum Fertilizer of Inventor Mr. W. M. Jayawardhana, was selected through IAFMSL Financial assistance programme of the Commission after successful completion of evaluation processes. The first instalment of the approved loan of 6.0Mn was released on 22.09.2021 at the Sri Lanka Inventors Commission by Prof N. M. S. Sirimuthu Commissioner Sri Lanka Inventors Commission. Mr. N. N. W. Dolawatta, Director of the Commission also participated in this event. 

අම්පාරේ පදිංචි ඩබ්. එම්.ජයවර්ධන මහතා නිෂ්පාදනය කරන ලද පේටන්ට් බලපත්‍රය සහිත ඇග්‍රිමාස්ටර් බීජ සහ පොහොර එකවර යොදන යන්ත්‍රය නිෂ්පාදනය සඳහා සහාය වීමට,  IAFML මූල්‍ය සහන ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කල ඇගයීම් ක්‍රියාවලිය යටතේ තෝරා ගන්නා ලදී. ඔහුට අනුමත ණය මුදලේ පලමු කොටසට අදාල චෙක්පත ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ දී කොමසාරිස් මහාචාර්ය එන්. එම්. සිරිමුතු මහතා විසින් 2021.09.22 දින දෙන ලද අවස්ථාවයි. එම අවස්ථාවට අධ්‍යක්ෂ  එන්.එන්.ඩබ්. දොලවත්ත මහතා ද කොමිසම පරිශ්‍රයේදී සහභාගී වෙන ලදී.