ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ 1979 අංක 53 දරණ බලතල අනුව 1987 අගෝස්තු 1 වන දින ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාපිත ආයතනයකි. පනතට අනුව, ශ්‍රි ලංකා නව නිපැයුම් කොමිසම කොමසරිස් වරයෙකු සහ සහකාර කොමසරිස්වරු දෙදෙනෙකුගෙන් ගෙන් සමන්විතය වන අතර ඔවුන් අමාත්‍යාංශයේ නිර්දෙශ මත කැබිනට් මණ්ඩලය මගින් පත්කරනු ලබයි.
වර්තමනයේ අප ආයතනය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට අයත් අයතනයකි.
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය