ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ 1979 අංක 53 දරණ බලතල අනුව 1987 අගෝස්තු 1 වන දින ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාපිත ආයතනයකි. පනතට අනුව, ශ්‍රි ලංකා නව නිපැයුම් කොමිසම කොමසරිස් වරයෙකු සහ සහකාර කොමසරිස්වරු දෙදෙනෙකුගෙන් ගෙන් සමන්විතය වන අතර ඔවුන් අමාත්‍යාංශයේ නිර්දෙශ මත කැබිනට් මණ්ඩලය මගින් පත්කරනු ලබයි.

වර්තමනයේ අප ආයතනය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අයතනයකි.

1979 අංක 53 දරන ශ්‍රි ලංකා නව නිපැයුම් කරුවන් දිරිගැන්විමේ පනත.

ඉංග්‍රීසි
සිංහල

ජාත්‍යන්තර සාමාජිකයින්

wiipa
ifia_logo