ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් රට තුල මතු වී තිබෙන කාලීන ගැටලුවලට නව නිපැයුම් මගින් විසදුම් ලබා දීමේ නව ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර ඇත. කාලීන ගැටලුවලට නවෝත්පාදන විසදුම් ඔබ සතුනම් ඔබේ විසදුම් පහත වෙබ් සැබඳිය මගින් අප වෙත ඉදිරිපත් කරන්න.
https://docs.google.com/forms/d/1KX6g3X2XrBdSLPL_3lpHR7mN6TpO0dEekXsqcqEk-2k/edit