පුනර්ජනන විදුලි බල ශක්ති උත්පාදනය වෙනුවෙන් ඔබ විසින් නිර්මාණය කර ඇති නව නිපැයුම් හෝ බලශක්තිය කාර්යක්ෂමව හා සඵලදායී ලෙස භාවිතා කල හැකි නව නිපැයුම් හා නවෝත්පාදන සඳහා අතහිත දීමට අප සුදානම්.

ඔබගේ නව නිපැයුම් හා නවෝතපාදන අප වෙත යොමු කරන්න.

මේ සඳහා අයදුම් කිරීමට ප්‍රථම ඔබගේ ව්‍යාපෘති සැලසුම් පහත ආදර්ශ ව්‍යාපෘති සැලසුමේ අකාරයට සකසා ගන්න.

ආදර්ශ ව්‍යාපෘති සැලසුම. (pdf/word)

(Pdf- https://drive.google.com/file/d/1zQiUA_vZDwYOpxeksGq8lCW4_3GcmsyC/view?usp=sharing )

(Word – https://drive.google.com/file/d/1iUCfs-BNkKdq-501nNJ_JHttN74rVR0u/view?usp=sharing ) 

අයදුම් කිරීම