Do you have an innovative solution to mitigate human animal conflicts?

We are looking for you!

Be a part of the national mission to mitigate human animal conflicts initiated by Sri Lanka Inventors Commission in collaboration with the Ministry of Environment and Wildlife Resources.

මිනිසුන් සහ වන සතුන් අතර ඇතිවන ගැටලු අවම කිරීම සඳහා නවෝත්පාදක විසඳුමක් ඔබ සතුද?

එසේනම් අප සොයන්නේ ඔබයි!

මිනිසුන් සහ වන සතුන් අතර ඇතිවන ගැටලු අවම කිරීම සඳහා “ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම” සහ “පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශය” එක්ව ක්‍රියාත්මක කරන ජාතික ක්‍රියාන්විතයේ කොටස්කරුවකු වන්න.

Wildlife Conflicts Registration

Submit Your Proposals