Welcome to Sri Lanka Inventors Commission (SLIC)! We are the National Body Established by the Sri Lanka Inventors Incentive Act NO 53 of 1979 with the prime objective of providing Technical, Legal, Financial and Market Access support to Sri Lankan inventors and to promote innovativeness among the citizens of Sri Lanka

News Headlines

We are proud of Sri Lankan inventors who contributed their inventions to the motherland. + View Sri Lanka Inventors Directory
FaLang translation system by Faboba

INVENTORS DIRECTORY

අවශ්‍ය තොරතුරු සපයා දෙමින් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ ලියාපදිංචි වීමට මේ සබැඳිය තුළින් නව නිපැයුම්කරුවන්ට ඉඩ සැලසේ. යම් නව නිපැයුම්කරුවෙකු ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කළ විට, ඔහුගේ ලියාපදිංචිය අනුමත කිරීම සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අදාළ නිලධාරියා වෙත යොමු කරනු ලැබේ. ඔහු ලියාපදිංචි වූ පසු ඔහුගේ තොරතුරු නව නිපැයුම්කරුවන්ගේ නාමාවලියට එකතු කරනු ලබන අතර, නව නිපැයුම්කරුවන්ගේ හැකියා තුළින් කර්මාන්තවල තාක්ෂණික ගැටළු විසඳනු ලබන ‘විසඳුම් වෙබ් අඩවි නාමාවලිය‘ ට එකතු වීම සඳහා ඔහු සුදුසුස්කු බවට පත් වේ.

තව දුරටත්

/ Register Now

SOLUTIONS PORTAL

මෙම සබැඳියා විශේෂයෙන්ම නිර්මාණය කොට ඇත්තේ කර්මාන්ත වලදී ඇතිවන තා්කෂණික ගැටළු සඳහා විසඳුම් සැපයීමට නව නිපැයුම්කරුවන්ට පහසුව සැලසීමටයි. එබැවින්, කර්මාන්තඥයින්ට ඔවුන්ගේ තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොයාගැනීමට මෙම සබැඳිය ප්‍රයෝජනවත් වෙයි. යම් කර්මාන්තයක් සතුව යම් තාක්ෂණික ගැටළුවක් පවතින විට මෙම වෙබ් අඩවි නාමාවලිය හරහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමෙහි වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට, සමාගමේ බලයලත් නිලධාරියෙකුට ඉඩ දෙනු ලැබේ. එවිට එම ගැටළුව ශ්‍රී ලංකා නව නිපැයුමිකරුවන්ගේ කොමිසමේ වෙබ් අඩවියේ පෙන්නුම් කෙරෙනු ඇත. නව නිපැයුම්කරුවන්ගේ නාමාවලියේ ලියාපදිංචි වී සිටින ඕනෑම නිපයුම්කරුවෙකුට එම ගැටළුව විසඳීම සඳහා සහාය විය හැකිය.

තව දුරටත්

/ LOGIN & POST PROBLEM

INVENTORS BLOG

මේ මගින් නව නිපැයුම්කරුවන් හට සියලුම මට්ටම් වල නව නිපැයුම්කරුවන් සඳහා උපකාරී වන අන්දමට සකස් කළ රසවත් හා හරවත්තොරතුරු පල කිරීමට සහ නිර්මාණශීලීභාවය, නව සොයාගැනීම් හා නවෝත්පාදන ක්‍රියාලිය පිළිබඳ තමන්ගේ දැනුවත්භාවය වැඩි කරගැනීමට අවශ්‍ය පහසුකම් සපයයි.

තව දුරටත්

 /COMMENT NOW

INVENTION GALLERY

YOUTUBE (වෙබ් අඩවිය) හරහා ශ්‍රී ලංකා පේටන්ට් බලපත්‍ර හිමි නව නිපැයුම් වල වීඩියෝ රූපරාමු, නව නිපැයුම් ගැලරියට උඩුගත කළ හැකිය. සිය නව නිපැයුම් වලට අදාළ වීඩියෝ රූපරාමු ගැලරිය වෙත උඩුගත කිරීමට නව නිපැයුමිකරුවන්ට ආරාධනා කෙරේ.

තව දුරටත්


/ VIEW GALLERY

sahasak banner

what we do

Latest News & Events

Prosperity through Inventions and Innovations

To encourage Sri Lankan patented inventors to make known their inventions by giving annually sizeable cash awards and medals known as the " Presidential Awards for Inventions "

/ Learn More

Like us on

Copyright © Sri Lanka Inventors Commission. All Rights Reserved.