Welcome to Sri Lanka Inventors Commission (SLIC)! We are the National Body Established by the Sri Lanka Inventors Incentive Act NO 53 of 1979 with the prime objective of providing Technical, Legal, Financial and Market Access support to Sri Lankan inventors and to promote innovativeness among the citizens of Sri Lanka

News Headlines

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා නව නිපැයුම් ප්‍රවර්ධනය කිරීම සහ දිරිගැන්වීම සහ ඒවායේ නිෂ්පාදනය අරමුණු කෙට 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුමිකරුවන් දිරිගැන්වීමේ පනත මගින් ස්ථාපනයකරන ලද ව්‍යවස්ථාපිත ව්‍යුහයකි. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම 1991 අගෝස්තු මස 6 වනදා සිය කටයුතු ඇරඹීය. මුලදී ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍යාංශ විෂයපථය යටතේ ක්‍රියාත්මක විණි. කැබිනට් අමාත්‍ය මන්ඩලය මගින් වසර 03 ක කාලයක් සඳහා පත් කරනු ලබන කොමසාරිස්වරයෙකු සහ සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් මගින් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පාලනය වෙයි. අපගේ කැපී පෙනෙන කොමසාරිස්වරුන් අතර කීර්තිමත් නිපැයුම්කරුවන් දෙදෙනෙකු වන ආචාර්ය විජේවර්ධන සහආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහයන මහත්වරු ද වෙති.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සිය රාජකාරි කටයුතු ආරම්භ කළ අවස්ථාවේ කොමසාරිස්වරයා වශයෙන් සේවය කළේ මහාචාර්ය සී. එල්. වී. ජයතිලක මහතායි. කලින් කලට ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විවිධ අමාත්‍යංශ කීපයක විෂයපථයන් යටතේ ක්‍රියාත්මකව පැවතුණු අතර දැනට එය ක්‍රියාත්මකව පවතින්නේ තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශ විෂයපථය යටතේයි.

වර්තමාන කොමිසම පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත වෙයි..

1 new ආචාර්ය මහේෂ් එදිරිසිංහ
කොමසාරිස්
2 new කල්පනී රාජපක්ෂ මහත්මිය
සහකාර කොමසාරිස්
3 new එච්. එම්. ආර්. කිරිඇල්ල මහතා
සහකාර කොමසාරිස්

 

SLIC කාර්ය මණ්ඩලය

 2 new එන්. එන්. ඩබ්. දොලවත්ත මහතා
අධ්‍යක්ෂ

 

group2016

FaLang translation system by Faboba

sahasak banner

what we do

Latest News & Events

 

SAHASAK NIMAVUM

Prosperity through Inventions and Innovations

To encourage Sri Lankan patented inventors to make known their inventions by giving annually sizeable cash awards and medals known as the " Presidential Awards for Inventions "

/ Learn More

Like us on

Copyright © Sri Lanka Inventors Commission. All Rights Reserved.