
“ජාත්‍යන්තර යොවුන් නව නිපැයුම් තරඟාවලිය(International Young Inventors Award(IYIA-2019 ) “


ඉන්දුනීසියාවේ ජකර්තා නුවර 6 වන ජාත්‍යන්තර තරුණ නව නිපැයුම්කරුවන්ගේ සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික තරුණ නව නිපැයුම්කරුවන් දිදුලයි.
ඔක්තෝබර් 09 සිට 12 දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති “6 වන ජාත්‍යන්තර තරුණ නව නිපැයුම්කරුවන්ගේ සම්මාන (IYIA) 2019” තරඟයට සහභාගී වූ ශ්‍රී ලංකා පාසල් නව නිපැයුම්කරුවන්ට විශිෂ්ට ජයග්‍රහණ හිමි විය.
ඔවුන් එක් (01) විශේෂ සම්මානයක්, රන් පදක්කම් හතරක් (04)ක්, රිදී පදක්කම් හයක් (06)ක් සහ ලෝකඩ පදක්කම් දෙකක් (02)ක් දිනා ඇත.
කොරියා අන්තර්ජාතික යොවුන් ඔලිම්පියාඩ්
තරුණ නව නිපැයුම්කරුවන් ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන එයි


ඔක්තෝබර් 05 සහ 06 යන දිනවල කොරියාවේ සෝල් නුවර පැවති “කොරියාවේ ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාඩ් (KIYO) 4I 2019” තරඟයට සහභාගී වූ ශ්‍රී ලංකා පාසල් නව නිපැයුම්කරුවන්ට විශිෂ්ට ජයග්‍රහණ පිරිනමන ලදී.
ඔවුන් විශේෂ සම්මාන තුනක් (03), රන් පදක්කම් තුනක් (03), රිදී පදක්කම් හයක් (06) සහ ලෝකඩ පදක්කම් හතරක් (04) දිනා ඇත.



ඉදිරියට නියමිත උත්සව සහ ප්‍රදර්ශන
සහසක් නිමවුම් 2020
