finance_support

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් සඳහා තාක්ෂණික සහාය, අලෙවිකරණ ආධාර සහ මූල්‍ය ආධාර සැපයීම සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම “නව නිපැයුම් දිරිය “නමින් ප්‍රදාන ක්‍රම වේදයක් ස්ථාපිත කර ඇත.

නිපැයුම් නව නිපැයුම් දිරිය සදහා සුදුසූකම් ලැබීමට සපුරා ලිය යුතු පූර්ව අවශ්‍යතාවයන්

  • ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
  • නව නිපැයුම සඳහා සුරක්ෂිත බුද්ධිමය දේපළ අයිතියක් ලබාගෙන හෝ අයදුම් කර තිබිය යුතුය.
  • නව නිපැයුමේ ක්‍රියාකාරී මූලාකෘතියක් / ආකෘතියක් තිබිය යුතුය.
  • නව නිපැයුම ඉතා ඉහළ ආර්ථික විභවයක් තිබිය යුතුය හෝ සමාජයේ යහපත සඳහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිය.
  • මූලාකෘතියේ වාණිජ නිෂ්පාදනය දැනටමත් ආරම්භ කර තිබිය යුතුය. නැතහොත් දැනටමත් ඉටු කිරීමට දැඩි කැපවීමකින් ව්‍යාපාර නායකත්වය ලබා තිබිය යුතුය.

අයදුම් පත්