Inventors_day

දිනය : ඔක්තෝබර් මස 26

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂම විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් සඳහා ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනය ලෙස ඔක්තෝබර් 26 වන දින ප්‍රකාශයට පත් කර ඇත.